1 / 55

NCD

;xvmcx<br>vkvm

Azma
Download Presentation

NCD

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා ආයුර්වේදය යෙදිය හැක්කේ කෙසේද? එම් එස් එම් ෆායික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය උඩු නුවර 0718141831

  2. LIVING WITH CORONA කොරෝනා සමඟ ජීවත් වීම

  3. HEALTH IS….

  4. බෝනොවන රෝග • Key facts • Noncommunicable diseases (NCDs) kill 41 million people each year, equivalent to 71% of all deaths globally. • බෝ නොවන රෝග (NCDs) සෑම වසරකම මිනිසුන් මිලියන 41 ක් මිය යන අතර එය ගෝලීය වශයෙන් සිදුවන මරණ වලින් 71% ට සමාන වේ. • Each year, more than 15 million people die from a NCD between the ages of 30 and 69 years; 85% of these "premature" deaths occur in low- and middle-income countries. • සෑම වසරකම වයස අවුරුදු 30 ත් 69 ත් අතර පුද්ගලයින් මිලියන 15 කට වැඩි පිරිසක් NCD වලින් මිය යති; මෙම "අකල්" මරණ වලින් 85% ක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදු වේ. • 77% of all NCD deaths are in low- and middle-income countries. • Cardiovascular diseases account for most NCD deaths, or 17.9 million people annually, followed by cancers (9.3 million), respiratory diseases (4.1 million), and diabetes (1.5 million). • These four groups of diseases account for over 80% of all premature NCD deaths. • Tobacco use, physical inactivity, the harmful use of alcohol and unhealthy diets all increase the risk of dying from a NCD. • Detection, screening and treatment of NCDs, as well as palliative care, are key components of the response to NCDs.

  5. Life = Body + Mind + Spirit Exercise Physical Balance Food habit Mental Balance Knowledge Skills /Intellect Spiritual Balance Connect with..>?? Connect with Society

  6. Non-Communicable Diseasesබෝනොවනරෝග • හෘදරෝග-Cardio vascular disease • පිලිකා-Cancer • දියවැඩියාව-Diabetes • වකුගඩුරෝග-Cronickidney disease • ඇදුමරෝගය-Cronicpulmonaric disease

  7. හෘද රෝග හෘද රෝග විවිධාකාරයි. හෘද කපාටරෝග, හෘද නාලඅවහිරතාරෝග, හෘදඅකර්මන්‍යතාවයනාදීවිවිධරෝගහෘදය සම්බන්ධවපවතී.

  8. පිලිකා-Cancer • පෙණහළුපිලිකා-Lung cancer • ලියුකේමියා-Leukemia • සමේපිලිකා-Skin-cancer • මුඛ පිලිකා-Mouth cancer • තයිරොයිඩ්පිලිකා-Thyroid cancer යනාදිය…….

  9. පෙනහළුපිලිකා මෙමරෝගයවැලඳෙනවයස්සීමාව 45-75. අධිකලෙසදුම්පානයකරන්නන්ගෙන් 90% පමණමෙයින්පීඩාවිඳියි. වෙනත්විෂවායුආශ්වාසයෙන්වැලඳීමේහැකියාවඇත. කලින්හඳුනාගැණීමෙන්හානිසිවෛද්‍යප්‍රතිකාරමගින්සුවකරගැණීමේහැකියාවඇත.

  10. ලියුකේමියා විශාලවශයෙන්අසාමාන්‍යසුදුරුධිරාණුනිපදවීමහේතුකොටගෙනශරීරපටක,සම, අක්මාවඇතුලුස්නායුපද්ධතියදක්වාපැතිරයනරෝගයකි. මෙයළමයින්ටපමණක්වැලඳෙනබවටනම්දැරුවදවයස 60 ඉක්මවූපිරිමිඅයටදවැලඳීමේහැකියාවඇත.

  11. සමේපිලිකා හිරුගේපාරජම්බුලකිරණසමෙහිඇතිවිශේෂිතවූසෛල මතඇතිකරනබලපෑමහේතුකොටගෙනසමෙහිපිලිකාහටගනී.මුහුණටවිශේෂිතවුවදසිරුරේඅනෙක්ස්ථානවලදමෙයහටගැණීමේහැකියාවපවතී. බොහෝවිටසුදුහම,නිල්පැහැතිඇස්, රතුහෝදුඹුරුහිසකෙස්ඇතිඅයටබහුලලෙසවැලඳීමේහැකියාවඇත. උදෑසන10.00හාහවස3.00 අතරතදහිරුරශ්මියෙන්වැලකීමෙන්මෙමරෝගයෙන්මිදීමටපුළුවන.

  12. මුඛපිලිකා

  13. වකුගඩුරෝග විශරසායනිකද්‍රව්‍ය තැන්පත්වීමනිසා, දිගුකාලයක්ඊයම්හාලුණුවලටනිරාවරණයවීමනිසාදවකුගඩුරෝගීවීමටපුලුවන. එසේමදියවැඩියාවහාඅධිරුධිරපීඩනයහේතුකොටගෙනදමෙමතත්වයටපත්වියහැක. රෝගී වකුගඩුව

  14. තයිරොයිඩ් පිලිකා තයිරොයිඩ්ග්‍රන්තියේපිලිකාසෛල හටගැනීමහේතුකොටගෙනමෙමරෝගයවැලඳේ. වයස 25-65 අතරගැහැණුඅයටවැඩිවශයෙන්වැලඳීමේහැකියාවඇත. විකිරණශීලීද්‍රව්‍යවලටගොදුරුවීමනිසාදමෙමරෝගයවැලඳීමටපුළුවන.

  15. දියවැඩියාව බොහෝවිටපාලනයකින්තොරආහාරරටානිසාවිශේෂයෙන්සීනිහාග්ලූකෝස්අධිකආහාරගැනීමහේතුකොටගෙනමෙමරෝගයහටගනී.ඉන්සියුලින්නිපදවනසෛලවලටසිදුවනබලපෑම්නිසාඑමක්‍රියාවනතරවේ. මේනිසාරුධිරයේසීනිමට්ටමඉහලයයි.

  16. අධිරුධිරපීඩනය වැඩිපුරලුණුආහාරයසමගගැනීමනිසාඅධිරුධිර පීඩනයඇතිවේ.එමෙන්මදුම්පානය,දියවැඩියාවහාඅධිකතරබාරුවනිසාදරුධිරපීඩනයඉහලයාහැක.

  17. ආතතිය ජීවිතයේහිස්බවක්දැනීම,බලාපොරොත්තුහදිසියේබිඳවැටීමවැනිවිවිධහේතුනිසාආතතියඇතිවේ. මෙහිරෝගලක්ෂණලෙසකෑමඅරුචිය,නින්දනොයාම,මලබද්ධය, දිනපතාකටයුතුඅතපසුවීමදැක්වියහැක.

  18. ආඝාතය මොලයේකොටසකටරුධිරසැපයුමෙහිහදිසිහිගයක්හේතුකොටගෙනආඝාතතත්වයන්ඇතිවීමටපුළුවන. මෙයනිසාමොලයේඑමපෙදෙසේක්‍රියාකාරිත්වයනවතී.එවිටඅතපයසෙලවීමහෝසිරුරේඑක්පැත්තකක්‍රියාකාරිත්වය නවතී.කථාකිරීමමෙන්මඑක්පැත්තකපෙනීමදනවතී. මරණයපවාසිදුවියහැක. වයස්ගතභාවය,දියවැඩියාවහෝඅධිකරුධිරපීඩනයනිසාමෙමතත්වයටපත්වියහැක.

  19. ඇදුමරෝගය

  20. ඇසේසුදමතුවීම වලාකුළුමෙන්ඇසේකාචයේඇතුළුපැත්තේතැන්පත්වීමනිසාඑමඇසෙහිපෙනීමමුළුමනින්මනැතිවීයයි. කහසහදුඹුරුවර්ණකතැන්පත්වීමනිසාසහවයස්ගත්වීමවැනිහේතුමෙමතත්වයටබලපායී.

  21. Why NCD s are so serious? • Dramatically increasing… • No medication found…… • No age limit, gender limit, …. • Even the younger generation is affected….. • Death takes place during 30 – 60 years of age…. • Economy will be affected….. • Growth rate will be affected………. • …………….

  22. කුළුබඩු-SPICES

More Related