Wl ukh c i mdok l uhka m cduq ix odkhka iska h s l shd aul lsrsf wnsfhda yd ch yk
This presentation is the property of its rightful owner.
Sponsored Links
1 / 28

wl¾ukH c,iïmdok l%uhka m%cduQ , ixúOdkhka úiska hPowerPoint PPT Presentation


  • 70 Views
  • Uploaded on
  • Presentation posted in: General

wl¾ukH c,iïmdok l%uhka m%cduQ , ixúOdkhka úiska h<s l%shd;aul lsrsfï wNsfhda . yd ch .% yK. v.a,ia . ckdhl " iNdm;s. wl¾ukH c,iïmdok l%uhla hkq l= ula o@. úosu;a whqrska mrsmd,kh fkdlsrsu fya ;= fjka ;u fiajd odhlhd fj ; fiajd iemhSug fkdyels ùuhs '.

Download Presentation

wl¾ukH c,iïmdok l%uhka m%cduQ , ixúOdkhka úiska h
An Image/Link below is provided (as is) to download presentation

Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author.While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - E N D - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Presentation Transcript


wl¾ukH c,iïmdokl%uhkam%cduQ,ixúOdkhkaúiska h<s l%shd;aullsrsfïwNsfhda. ydch.%yK

v.a,ia .ckdhl"

iNdm;s


wl¾ukH c,iïmdokl%uhlahkq l=ula o@

úosu;awhqrskamrsmd,khfkdlsrsufya;=fjka ;u fiajdodhlhdfj; fiajdiemhSugfkdyelsùuhs'


tfiakïkjueo.u c, iïmdokh wl¾ukH ùugfya;=j

úêu;awhqrskamrsmd,khfkdlsrsufya;=fjkamdrsfNda.slhdfj; m%ñ;sfhkahq;= c,hiemhSugfkdyelsksiduQ,H w¾nqohg ,laùfïkakv;a;= lrf.khdugfkdyelsùuhS'


wNsfhda.h

fuu c, iïmdokl%uhfufiaúkdYúugbvfokjdo@ ke;skï h<s kÕdisgqjkjd o hkak ;srKhlsrsu'


;srKh

úêu;awhqrskakv;a;= lghq;= lrf.kfiajdodhlhdfj; kej; m%ñ;sfhkahq;= c,hiemhSuglghq;= lroSu'


ixúOdkh

kjueo.u c, mdrsfNda.sl ydiqNidOliñ;sh


wfmaoelau

ksism%ñ;sfhkahq;= msrsisÿmdkShc,h mdrsfNda.sl idudcslhskafj; iemhSu


wmf.afufyjr

ksism%ñ;sfhkahq;= mdkShc,h mdrsfNda.sl ck;djfj; iemhSui|ydmj;skiïm;aWmfhda.Slr .ksñka" iïm;aodhlhskf.aiyfhda.fhkaydmdrsfNda.slhskaf.aY%uodhl;ajfhka c, iïmdokhwjg .ïudkwglafj; c, k, moaO;shjHdma; lsrsu'


iïmdoktallhkÕdisgqùfïoSwe;sjqwNsfhda.hch.%Khlsrsu

wNsfhda.h

ch.%Kh

úÿ,s n, uKav,hiuÕidlÉPdlrwoshrjYfhkaysÕúÿ,sì,am;af.ùu'

wojkúgidudcslhska 2028la olajdidudcsl;ajhmq¿,a lsrsugyelsúu'

  • remsh,a 600"000$- l muKysÕúÿ,sì,am;laf.ùugisÿùu'

  • iducslhska256lg iSudjqwvqodhl;ajhlskafuujHmD;shwdrïNlsrSugisÿúu'


iïmdoktallhkÕdisgqùfïwe;swNsfhda.hch.%yKhlsrsu

remsh,a ,CI 19la jehlrñka c, fmrykagexlsj,gje,sfhoSu'

c, fmrykagexlsl%shdúrys;jmej;Su'


by,.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%Khlsrsu

hqfrdamdNdrldrwruqo, uÕskaremsh,añ,shkúiailuq,HdOdr ,nd.ksñkabos l< c, gexlshiyfmdïmd.drh


mrK.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%Khlsrsu

h<s mqnqÿjuqjevigykhgf;abos l< fmdïmd.drfhkayd c, gexlsfhkamrK.ulErf.dvfldgfiamjq,a 120lg muKmdkSh c, wjYH;djimqrd ,Sugyelsúu

fmdïmd.drh

fmdïmd.drh

c, gexlsh


mrK.umkai, - l=U,aT¿jfldgi" fykdks., ol=K fldgigmdkShc,h ,ndoSu

පරණගම ඒකකයේ පරණගම පන්සල - කුඹල් ඔළුව කොටස, හෙනානිගල ජල සම්බන්ධතා ලබා ගෙන තිබු ජල පාරිභෝගිකයන් හට තිබු ජල ගැටළුව විසඳිම සඳහා ජල සම්පාදන ඒකකයේ සිට පරණගම පාලම දක්වා අළුතින් ජල නල එළිමේ ව්‍යාපෘතිය.ශ්‍රම දායකත්වය හැර ව්‍යපෘතිය සඳහා මුළු වියදම 428,425.00

c, .eg¿fjkaúi÷ï ,enqlsysmfokla


lef,a.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%yKhlsrsu

lef,a.u - rxfoKs., fldgfiaiylef,a.uúoHd,fhamdkSh c, wYH;djhi|ydkjueo.u c, mdrsfNda.sl ydiqNidOliñ;shúiskaremsh,awg ,CIhlamuKjehfldg w;=re c, gexlshlaboslr c, .eg¿júi|Su

kdumqjrej

c, gexlsh


lef,a.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%Khlsrsu

2013 oehglsre< jevigykhgf;aremsh,aoi,CIhla,ndÿkawdydriqrCIs;;d fcaIaGwud;H .re mS'ohdr;akue;s;=udf.aueosy;aúfïkalef,a.u 01 fldgfiamjq,a 120l muKmdkSh c, wjYH;djiemqrd,Sugyelsúu

kdumqjrej

újD; lsrsugiyNd.sjqweu;sjrekafom, we;¿ msrsi


jej.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%yKhlsrsu

jej.u my, fldgfiamjq,a 70lg muKmdkSh c, .eg¿júi|Sui|ydfoysw;a;lKaähfi,dkanexl=j ydiuÕtla ù mdkShc,h ,ndoSu

kdumqjrej


c,iïmdokhg ,efnkc,hm%udKj;afkdùu

kjueo.ujeõisg c, fmrykagexlsfj; ,efnkc,hm%duKj;afkdùuksidojfia meh 24 mqrdumdrsfNda.shkafj; c,hiemhSgfkdyelsjqneúkalïlre in|;d ksfhdacHwdud;H wdpd¾h .re ir;aùrfialrue;s;=udf.aue|sy;aùfïka 2013 oehglsre< jevigykskaremsh,aoi ,CIhlajehfldgkj c, k, moaO;shla ,ndoSu'

kdumqjrej

újD; lsrsugiyNd.sjqweu;sjrekafom, we;¿ msrsi


l=vd.u .ïudkhgc,h ,ndoSfïwNsfhda.hch.%yKhlsrsu

l=vd.u my, fldgfia c, wjYH;djimqrd,Sugremsh,aydr,CIwiqmkaodyl ^485"000'00&uqo,la jehfldgkj c, k, moaO;shlafhoSu

kdumqjrej

újD; lsrsugiyNd.sjqweu;sjrekafom, we;¿ msrsi


fïjkúgc,iïmdokN+ñh ;sfíkwhre


wmf.am%cdi;aldr

  • රුපියල් ලක්ෂ හතර වටිනා වකුගඩු රෝගය පරික්ෂා කිරිමේ යන්ත්‍රයක් මඟින් ප්‍රදේශයේ වකුගඩු රෝගයට ලක්වන රෝගීන්ගේ රුධිර සාම්පල් රජයේ වෛද්‍යවරයෙක් මඟින් නොමිලේ පරික්ෂා කර බැලීම සඳහා අවස්ථාව ලබාදීම.

  • නව මැදගම ජල සම්පාදන ඒකකය මඟින් ජලය සපයන සෑම පාසලක් සඳහා සහන මිලට පානීය ජලය ලබාදීම.

    • උදා- නව මැදගම ද්වීතියික පාසල සඳහා ජල ඒකක 100ක් රුපියල් 5/= බැගින් ලබා දීම.

  • නව මැදගම ජල සම්පාදන ඒකකය මඟින් ජලය සපයන සෑම ආගමික ස්ථානයක් සඳහා සෑම ජල ඒකකයක් රුපියල් 10/= බැගින් ලබා දීම.

    • වැවගම සද්ධර්මාරාම පිරිවෙන සඳහා ජල ඒකක 75 ක් රුපියල් 5/= බැගින් ලබා දීම. අනෙක් ඒකක සඳහා රුපියල් 10/= බැගින් ලබා දීම.


wmf.am%cdi;aldr

  • සාමාජිකයෙකුගේ අවමංගල්‍යයක් වෙනු වෙන් ජල ඒකක 10ක් නොමිලේ ලබා දීම.

  • නම මැදගම ජල පාරිභෝගිකයින්ගේ සුභ සාධක සමිතිය අනුබද්ධ “ස්වර්ණ හංස” මරණාධාර සුභ සාධක සමිතිය මඟින් එහි සාමාජිකත්වය දරා ඇති සාමාජිකයෙකුගේ මරණයක් වෙනු වෙන් රුපියල් දස දහක් ලබා දීම හා අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර උපකාර කිරීම.( තහඩු ආවරණ සහ පුටු ආදිය ලබාදීම).

  • නව මැදගම උදාර ප්‍රාථමික විද්‍යාලය ගොඩනැගීමේදී ද්‍රව්‍යමය ආධාරයක් වශයෙන් රුපියල් පනස් දහසක් වටිනා ගඩොල් පරිත්‍යාග කිරීම.

  • සේවකයිනගේ සුභ සාධනය වෙනු වෙන් සේවකයෙකුගේ පවුලේ අවමංගල කටයුත්තක දී රුපියල් අට දහසක සුභ සාධනයන මුදලක් ලබාදීම.


wmf.am%cdi;aldr

  • වසරක් පාසා නව මැදගම කොට්ඨාශයේ තිබෙන පාසල්වල පැවැත්වෙන වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සව සඳහා තිළිණ හා තෑගි ලබා දීම.

    • පරණගම විද්‍යාලයේ 2014 වර්ෂයේ පැවති ක්‍රිඩා උලෙළ සඳහා රුපියල් පන්දහසක් වටිනා තිළිණයක් ප්‍රදානය කිරිම.

    • කුඩාගම විද්‍යාලයේ 2014 වර්ෂයේ පැවති ක්‍රිඩා උලෙළ සඳහා රුපියල් පන්දසක් වටිනා කෑම පෙට්ටි ලබා දීම.

  • ප්‍රදේශයේ පවතින රාජ්‍ය ආයතනයන වල සුභ සාධන උළෙල හා උත්සව අවස්ථාවලදී අප ජලසම්පාදන ඒකකය තුළින් කිසියම් උපකාරයක් ඉල්ලු අවස්ථාවලදී ඒ සඳහා දායකත්වය ලබා දීම.

    • දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් 2014 වර්ෂයේ පැවැත්වු පළාත් ජංගම සේවය සඳහා රුපියල් දස දහසක මුලක් සහ වැඩිහිටි දිනය වෙනු වෙන් රුපියල් හාර දහසක මුදලක් එහි කටයුතු සඳහා පරිත‍්‍යාග කිරිම.


bosrsie,iqï

  • හෙනානිගල දකුණ ගම්මායේ පවුල් 200ක් ඉලක්ක කර ගනිමින් පානීය ජලය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙය වීම.

    • දැනට මත් මෙහි මුලික කටයුතු ආරම්භ කරමින් ජල නල එළිම ආරම්භ කොට ඇත.

එළීම සඳහා නියමිත ජල නල

ජල නල එළීමට කාණු කැපීම


bosrsie,iqï

  • නිරන්තරයෙන් සිදු වන විදුලි බලය ඇනහිටීම හේතුවෙන් ජල පාරිභෝගික ජනතාවට ජලය විසන්ධි විමේ ඇති වන අපහසුතාවය මඟහැර විම සඳහා විදුලි ජනක යන්ත්‍රයක් මිලදී ගැනීම.

  • ජල ව්‍යාපෘතියේ නඩත්තු, මෙහෙයුම් සහ කාර්යාල කටයුතු සඳහා ත්‍රී රෝද රථයක් මිලදි ගැනීම.

  • ගම්මාන වල දැනට පවති ජල නල පද්ධති වල ධාරිතාය අඩු ජල නල ඉවත් කර වැඩි ධාරිතාවයකින් යුත් ජල නල ඒළීම.

  • දැනට ඇති ජලය වාතනය කිරිමේ හා පෙරහන් ටැංකි නවීකරණය කිරිම හෝ අළුතෙන් ඉදිකරිම.


bosrsie,iqï

  • පාරි‍‍භෝගික ඉල්ලීමට සරිලන පරිදි පවිත්‍ර කරන ලද ජලය තැන්පත් කිරිම සඳහා ජල ටැංකියක් ඉදිකිරීම.

  • ජල පාරිභෝගිකයාට බිල් පත් ගෙවීමට පහසු වන පරිදි දැනට බිල් පත් ගෙවන ක්‍රමවේදය පරිගණක ජාල ගත කිරිම.

  • ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රජා ජල ව්‍යාපෘතිය බවට පත් කරමින් අපට අහිමි වු කිරුළ ලබා ගැනීම.


ks<OdrsuKav,h

iNdm;s - cs'tï'v.a,ia .ckdhluhd

f,alï - ví'tï'wfír;akuhd

NdKavd.drsl - cs'cs' Okmd, uhd


ld¾hh uKav,h

ukqlshùfïks<OdrS - r;akisrsuhd

ukqlshùfïks<OdrS - rcs÷ m%oSmaY%S,d,auhd

ld¾ñl ks<Odrs - wkqrúfÊl=udr;=x. uhd

mrs.Kl .sKqï ,smslre - rejkapñkaoúfÊr;akuhd

fmdïml%shdlre - jika; ixcSjuhd

fmdïml%shdlre - iq.;md, uhd

uqrlre - pñkaor;akdhluhd

uqrlre - ksu,auhd


ia;=;shs '''


  • Login