550 likes | 1.73k Views
ආහාර ස o රක්ෂනයට සහ කෘෂි බෝග විජලනයට වියලන. Eng. Kapila Weeratunga Arachchi B.Sc.Eng., M.Phil. SAVIRU TECHNOLOGIES & SERVICES 077 3602 488 savirutech@sltnet.lk. හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්ණ කිහිපයක්. හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්ණ කිහිපයක්.
E N D
ආහාර සoරක්ෂනයට සහ කෘෂි බෝග විජලනයට වියලන Eng. Kapila Weeratunga Arachchi B.Sc.Eng., M.Phil. SAVIRU TECHNOLOGIES & SERVICES 077 3602 488 savirutech@sltnet.lk
හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්ණ කිහිපයක්.....
හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්ණ කිහිපයක්.....
හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්ණ කිහිපයක්.....
හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්ණ කිහිපයක්.....
හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්ණ කිහිපයක්.....
මෙහෙම වෙන්නෙ ඇයි? • ලෝකයේ ඇති තාක්ෂණයේ අඩුව ? • ………………….?
විජලිත එළවළු සහ පළතුරු.....
උණුසුම් වායු විජලන යන්ත්‍ර - Cabinet / Belt dryer • උණුසුම් වාතයෙන් රත්වීම • විජලන උෂ්ණත්වය පාලනය කරයි. ආවේනික රස සුවඳ රැකදෙයි. • හැකිලීම සහ හැපෙන ගතිය (texture) වෙනස් වෙයි. • පැහැය සහ රසය රැකදෙයි.
තාප පොම්ප වියලනHeat pump dryer • විජලන වාතයේ ජලවාෂ්ප ඇද දමමින් වරින් වර විජලනයට අවශ්‍ය තාපය පොම්ප කරයි. • අඩු ඉන්ධන වියදමකින් වඩාත් ඉක්මනින් විජලනය කිරීමට වියලනය තුල උණුසුම් තෙතමනයෙන් තොර පරිසරයක් ඇති කරයි. • අඩු උෂ්ණත්වයේ විජලනය කරමින් උසස් ගුනාත්මක නිෂ්පාදනයක් ලබාදෙයි.
අධෝරක්ත විජලන Infra-red dryers • මිනිස් හා සත්ව ආහාර රත්කිරීමට, විජලනයට සහ විශබීජ හරණයට ඇති හොඳම තාක්ෂණය උත්ප්‍රේරක අධෝරක්ත සැකසුම් පද්ධතිය යි. • ප්‍රමාණයෙන් කුඩා බීජ සඳහා වඩාත් සුදුසුයි. • විජලිත එළවළු සහ පළතුරු වලට වඩා හොඳ රසයක්, පැහැයක් ලබා දෙමින් වඩාත් හොඳින් වියලනය සිදු කරයි.
අධි ශීත වියලන Freeze dryers • වඩාත් උසස් ගුණාත්මය • අධික මිල
මෙවැනි වියලන භාවිතා නොවන්නේ ඇයි...? • බොහෝ දෙනෙකුගේ වත්කමට දැරීමට ඇති නොහැකියාව. • ක්‍රියාත්මක කිරීමේදී දැරීමට සිදුවන අධික වියදම. • නඩත්තු කිරීමට අපහසුවීම. • අධික ධාරිතාවය නොගැලපීම • අපට ගැලපෙන වියලනයන් අවශ්‍යයි.
යෝග්‍ය වියලනයන්ගේ අවශ්‍යතාවය... • එය බොහෝ දෙනෙකුගේ වත්කමට ගැලපීම. • දේශීය ඉන්ධන මගින් ක්‍රියාත්මක කල හැකිවීම සාදාරණ මුදලකට මිලදී ගැනීමට ඇති හැකියාව. • දේශීය සම්පත් උපයෝගී කරගනිමින් නඩත්තු කිරීමට ඇති හැකියාව. • පාරිබෝගිකයාගේ අවශ්‍යතාවය මත ධාරිතාවය ගැලපීම. • මේ සඳහා සුදුසුම සවිරු තාක්ෂණයන්ය. (SAVIRU TECHNOLOGIES)
SAVIRU JEEWA Wood-fired Tray / Cabinet Dryers සවිරු ජීවදර දාහක තැටි විජලන යන්ත්‍ර
SAVIRU JEEWA Wood-fired Tray / Cabinet Dryers සවිරු ජීවදර දාහක තැටි විජලන යන්ත්‍ර
SAVIRU JEEWA Wood-fired Cabinet Dryers සවිරු ජීවදර දාහක විජලන යන්ත්‍ර
භාහිරින් ඇති උණුස්ම් වායු ජනකය • පහලට ඇවිලෙන දර දාහකය • තාපයට ඔරොත්තු දෙන ගිනිගල් ආවරණය • කාර්යක්ෂම තාප හුවමාරු කාරකය Shell & tube • දාහක වායුව බට (tube) තුලින් ගමන් කරයි
SAVIRU JEEWA Wood-fired Cabinet / Tray Dryers සවිරු ජීවදර දාහක තැටි විජලන යන්ත්‍ර
SAVIRU Electric Tray / Cabinet Dryers විදුලියෙන් ක්‍රියාකරන තැටි විජලන යන්ත්‍ර
SAVIRU Kerosene – fired Tray / Cabinet Dryers භූමිතෙල් දාහක තැටි විජලන යන්ත්‍ර
SAVIRU Kerosene – fired Tray / Cabinet Dryers භූමිතෙල් දාහක තැටි විජලන යන්ත්‍ර
SAVIRU Flat Bed Dryers 1 – 2 ton Capacity ටොන් 1- 2 ධාරිතාවයේ Flat Bed විජලන යන්ත්‍ර
SAVIRU Solar Dryersසවිරු සූර්ය විජලන යන්ත්‍ර
සවිරු විජලන යන්ත්‍ර • නව නිර්මාණ 3 කට පේටන්ට් බලපත්‍ර ඇත. තවත් නව නිර්මාණයකට පේටන්ට් බලපත්‍රයකට යොමු කර ඇත • ජනාධිපති සම්මාන දෙකක් දිනා ඇත. • ජාත්‍යන්තර සම්මානයකටද හිමිකම් ඇත.
Thank you ……..! SAVIRU TECHNOLOGIES & SERVICES 197/25 B, Heeressagala Road, Kandy. Tel / Fax : 0812 218 190 M: 0773 602 488 E-mail: savirutech@sltnet.lk