1 / 38

ව්‍යාපෘති ඇගයී ම පිළිබඳ වැඩමුළුව 201 4 ජුනි 17

ව්‍යාපෘති ඇගයී ම පිළිබඳ වැඩමුළුව 201 4 ජුනි 17. ප්‍රතිඥාව ……………………………………………………………………( නම ) වන මම අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක්මි . දිවි ඇති ‍ තෙක්ම මට මෙලොව ඇති වටිනාම වස්තුව වන මාගේ මාතෘ භූමියට මම ගෞරවාදරය කරමි .

matty
Download Presentation

ව්‍යාපෘති ඇගයී ම පිළිබඳ වැඩමුළුව 201 4 ජුනි 17

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. ව්‍යාපෘති ඇගයීම පිළිබඳ වැඩමුළුව 2014 ජුනි 17

  2. ප්‍රතිඥාව ……………………………………………………………………(නම) වනමමඅභිමානවත්ශ්‍රීලාංකිකයෙක්මි. දිවිඇති‍ තෙක්මමටමෙලොවඇතිවටිනාමවස්තුවවනමාගේමාතෘභූමියටමමගෞරවාදරයකරමි. ලොවකොතැනකජීවත්වුවත්වචනයකින්හෝක්‍රියාවකින්හෝමාගේමාතෘභූමියටඅවමන්වනඅයුරින්කටයුතුනොකරනඅතරඑසේකරනඅයෙකුවේනම්මමමාගේඋපරිමඅයුරින්එයවැලැක්වීමටක්‍රියාකරමි. මගේමාතෘභූමියපිළිබඳවකවුරුන්තුළහෝඅසුබවාදිආකල්පඇත්නම්ඒවාවෙනස්කිරීමටත්, නිරන්තරයෙන්රටපිළිබඳසුබවාදිආකල්පජනිතකිරීමටත්මමක්‍රියාකරමි. මාගේමාතෘභූමියේස්වාධීනත්වයටමෙන්මජාතිකසමගියටහානිකරනඅන්දමේකිසිදුක්‍රියාවකපෞද්ගලිකවහෝකණ්ඩායමක්ලෙසහෝනොයෙදෙනඅතරඑවන්අවස්ථාවක්වේනම්ඊටමමනොපැකිලවඑරෙහිවෙමි. මාවෙනුවෙන්බොහෝදේඉටුකරඇතිමාගේමාතෘභූමියටවඩාත්යහපත්අනාගතයක්උදාවනුදැකීමමාගේඑකමපැතුමයි. මේමොහොතේසිටමගේමාතෘභූමියේයහපතවෙනුවෙන්මටහැකිඋපරිමයකිරීමටමමමෙසේප්‍රතිඥාදෙමි. ****************************

  3. cWjpnkhop ……………………………………………………………………(ngah;) Mfpaehd; xUngUikf;Fupa ,yq;ifFbkfd;. ,g;g+Tyfpy; ehd; kpfg;ngUk; nry;tnkdkjpf;Fk; vdJjha;ehl;ilehd; vdJtho;ehs; g+uhTk; Nerpj;Jg; Nghw;WNtd;. ,t;Tyfpy; vq;Ftho;e;jhYk; nrhw;fshNyhmy;yJnray;fshNyhvdJjha;ehl;Lf;Fmtkjpg;igVw;gLj;Jk; tpjj;jpy; nraw;glkhl;Nld; vd;gJld; mt;thWnraw;gLgtiuj; jLg;gjw;FKOKaw;rpNahLghLgLNtd;. vdJjha;ehLnjhlh;ghfve;jnthUtuplKk; vjph;kiwahdkdg;ghd;ik ,Ug;gpd; mtw;iwkhw;Wtjw;Fk; vg;NghJk; ehl;ilg;gw;wpew;rpe;jidahdkdg;ghq;FfisANktsh;j;Jf; nfhs;Ntd;. vdJehl;bd; RahjPdj;jpw;Fk; mNjNghd;WNjrpaxw;Wikf;Fk; gq;fNkw;gLj;Jk; tpjj;jpy; ve;jnthUnraypYk; jdpg;gl;lKiwapNyhmy;yJ $l;lhfNth <Lglkhl;Nld; vd;gJld; mg;gbahdve;jnthUepiyikfspYk; mjidvjph;f;fj; jaq;fkhl;Nld;. vdf;fhfgy;NtWed;ikfisms;spj;jUk; vdJjha;ehLrpwe;jNjhh; vjph;fhyj;ijf; fhzNtz;Lk; vd;gNjvdJNguththFk;. ,j;jUzj;jpypUe;NjvdJjha;ehl;bd; Kd;Ndw;wj;jpw;F ,ad;wed;ikfisr; nra;aehd; thf;FWjpmspf;fpd;Nwd;. ****************************

  4. RUN • වගකීම් සහිත පුරවැසිභාවය - (R)esponsible Citizenship • සමාජ එකමුතුබව - (U)nity • ජාතිකාභිමානය - (N)ational Pride

  5. RUN • nghWg;Gs;sgpu[hThpik(R)esponsible Citizenship • If;fpak; (U)nity • Njrhgpkhdk; (N)ational Pride

  6. අරමුණු • පාසල් තුළ වඩාත් මානුෂීය කළමනාකරණ ප්‍රවේශයක් වර්ධනය කර ගත හැකි වෙයි • ජාතීන් අතර මානුෂීය සබඳතා වැඩිදියුණු කර ගත හැකි වෙයි. • සිසුන් තුළ මෙන්ම ගුරුවරුන් තුළද ධනාත්මක ආකල්ප වර්ධනය කර ගත හැකිවෙයි. උදා - සහයෝගය, මානව දයාව, මානව ගෞරවය , සහජීවනය • සිසුන්ගේ විනය, සදාචාරය හා කණ්ඩායම් හැඟීම වැඩි දියුණු වෙයි. • සිසුන්ගේ දේශාභිමානය වර්ධනය කර ගනියි. • සිසුන්ගේ නිර්මාණශීලිත්වය ස්වාධීනත්වය, නායකත්ව හැකියාව,ව්‍යාපෘති කළමනාකරණ හැකියාව හා ව්‍යවසායකත්ව හැකියාව වැඩිදියුණු වෙයි. • වගකීමෙන් යුතු පුරවැසියන් ලෙස ගොඩනැගීමට සිසු පරපුරට අවබෝධය ලැබීම

  7. Nehf;fq;fs; • ghlrhiyapy; kdpjhgpkhdk; kpf;fxUKfhikj;JtmZFKiwiatsh;j;Jf;nfhs;sf;$bajhfmikAk;. • ,dq;fSf;F ,ilapy; kdpjhgpkhdj; njhlh;Gfismjpfhpj;Jf;nfhs;sf;$bajhfmikAk;. • khzhf;fh; kj;jpapYk; Mrphpah;fs; kj;jpapYk; Neh;gbahdcsg;ghq;FfistpUj;jpnra;Jnfhs;sf;$bajhfmikAk;. (cjhuzk;:- xj;Jiog;G> khdplNeak;> khdplnfsutk;> rftho;T) • khzhf;fhpd; xOf;fk;> gz;ghL> FO czh;Tvd;gdtsUk;. • khzhf;fhpd; Njrhgpkhdk; tsUk;. • khzhf;fhpd; Mf;fg+h;trpe;jid> Rje;jpuk;> jiyikj;JtMw;wy;> fUj;jpl;lKfhikj;JtMw;wy;> Kaw;rpahz;ikMw;wy; vd;gdtsUk;. • nghWg;Gs;sgpui[fshftsh;tjw;fhdmwpTkhzth; re;jjpapdUf;Ff; fpl;Lk;.

  8. වගකීම් සහිත පුරවැසිභාවය • පවිත්‍රතාව සහ සුන්දර වටපිටාව අගයමු : • උදා :රෝහල් බාහිර රෝගී අංශය, බස් නැවතුම්පළ, ප්‍රසිද්ධ වැසිකිළි පද්ධති, පොදු ක්‍රීඩා පිට්ටනි, මුහුදු වෙරළ ආදි ස්ථාන පිරිසිදු කිරීම හා නඩත්තු කිරිම. • සනීපාරක්ෂක සේවා වැඩසටහන: -නිරෝගී බව වර්ධනය කරලීමට උපකාර වන මුලාශ්‍රයන් පිළිබද දැනුවත්ව භාවිත කිරිම. -තමා පදිංචිව සිටින හා පාසල් පරිශ්‍රයන්හි පිරිසිදුකම පිළිබඳ අවධානය යෙදවීම. -කසළ බැහැර කිරීම, පරිසර පිරිසිදු බව, වැසිකිළි භාවිතය ආදී තොරතුරු ලේඛනගත කිරීම - අදාළ අවස්ථාවන්ට පිළියම් යෙදීම.

  9. nghWg;Gs;sgpu[hThpik • J}a;ik> mofpa #oy; vd;gtw;iwg; Nghw;WNthk; : • cjhuzk;:- kUj;JtkidntspNehahsh; gphpT> g]; jhpg;gplk;> nghJkyry$lj; njhFjp> nghJtpisahl;Likjhdk;> flw;fiuKjypa ,lq;fisj; Jg;GuTnra;jYk; guhkhpj;jYk;. • Jg;GuNtw;ghl;Lr; Nritfs; epfo;r;rpj;jpl;lk; : -MNuhf;fpatsh;r;rpf;FcjtpahfmikAk; %yq;fs; Fwpj;Jmwpe;jepiyapy; gad;gLj;jy;. -jhk; trpf;Fk; ,lq;fspYk; ghlrhiy %yq;fspd; Jg;GuTFwpj;Jftdk; nrYj;Jjy;. -Fg;ig$sq;fismfw;Wjy;> Rw;whly; J}a;ik> kyry$lq;fisg; ghtpj;jy; Kjypadgw;wpajfty;fisMtzg;gLj;jy; - Fwpj;jre;jh;g;gq;fSf;Fj; jPh;Tfhzy;.

  10. වගකීම් සහිත පුරවැසිභාවය • පොදු දේපළ සහ ස්වාභාවික සම්පත් රැකගනිමු - පොදු දේපළ ස්වාභාවික සම්පත් සංරක්ෂණය. පොදු ස්ථානයන් හි ක්‍රියා විරහිත හෝ කැඩුණු වතුර කරාම ක්‍රියා විරහිත විදුලි බල්බ අලුත් වැඩියා කිරීම. (විදුලි ක්‍රියාකාරකම් සම්බන්ධව කටයුතු කිරීමේ දී අනතුරු දායක බව හඳුනාගැනීම හා එවැනි අවස්ථා වල දී අදාළ විදුලි අධිකාරිය වෙත දැනුම් දීම) - පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කර ගැනිම.(වෘක්ෂලතා ආදිය රැකබලා ගැනීම හා රෝපණය කිරීම.) -අබලන් වූ බස් නැවතුම් පොළ / දුම්රිය පොළ/ ළමා උද්‍යාන.

  11. nghWg;Gs;sgpu[hThpik • J}a;ik> mofpa #oy; vd;gtw;iwg; Nghw;WNthk; : • cjhuzk;:- kUj;JtkidntspNehahsh; gphpT> g]; jhpg;gplk;> nghJkyry$lj; njhFjp> nghJtpisahl;Likjhdk;> flw;fiuKjypa ,lq;fisj; Jg;GuTnra;jYk; guhkhpj;jYk;. • Jg;GuNtw;ghl;Lr; Nritfs; epfo;r;rpj;jpl;lk; : -MNuhf;fpatsh;r;rpf;FcjtpahfmikAk; %yq;fs; Fwpj;Jmwpe;jepiyapy; gad;gLj;jy;. -jhk; trpf;Fk; ,lq;fspYk; ghlrhiy %yq;fspd; Jg;GuTFwpj;Jftdk; nrYj;Jjy;. -Fg;ig$sq;fismfw;Wjy;> Rw;whly; J}a;ik> kyry$lq;fisg; ghtpj;jy; Kjypadgw;wpajfty;fisMtzg;gLj;jy; - Fwpj;jre;jh;g;gq;fSf;Fj; jPh;Tfhzy;.

  12. වගකීම් සහිත පුරවැසිභාවය • අරපිරිමැස්මට පුරුදු වෙමු: - අතිරික්ත ආහාර රැස් කිරීම හා බෙදා දීම. • නිෂ්පාදන හා අලෙවි ආයතන වලින් පරිභෝජනයට සුදුසු අතිරික්ත ආහාර රැස්කර ගැනීම. • සුදුසු අය වෙත ලබා දීම සහ අලෙවිය. - පාසල් පුස්තකාලය සංවර්ධනය කිරීම • ප්‍රදේශයේ නිවෙස් හි ඇති සුදුසු පොත් පත් අඩු මිලකට ලබා ගැනීම. • පොත් පත් භාවිතා කරන කියවීම පුරුද්දක් බවට පත්කරගත් උගත් බුද්ධිමත් පුද්ගලයින් ගැන හඳුනා ගැනීම. • පාසල් පුස්තකාලය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම. • කියවා අවසන් කළ සහ නිතර භාවිතයට නොගන්නා ඔවුන් සතු වටිනා පොත් පත් ලබා ගැනීමට කටයුතු කිරීම.

  13. nghWg;Gs;sgpu[hThpik • rpf;fdg; gof;fj;ijf; filg;gpbg;Nghk;. -NkyjpfczTfisr; Nrkpj;jYk; gfph;e;jspj;jYk;. • cw;gj;jpkw;Wk; re;ijg;gLj;Jk; epWtdq;fspypUe;JEfh;Tf;FVw;wNkyjpfczTtiffisr; Nrkpj;Jf;nfhs;sy;. • nghUj;jkhdth;fsplk; toq;FjYk; tpw;gidnra;jYk;. - ghlrhiy E}yfj;ijmgptpUj;jpnra;jy;. • gpuNjrj;jpd; tPLfspYs;scfe;jGj;jfq;fisf; Fiwe;jtpiyapy; ngw;Wf;nfhs;sy;. • Gj;jfq;fisg; gad;gLj;Jk;> thrpg;Gg; gof;fKs;sfw;wwpe;jth;fismilahsk; fhzy;. • ghlrhiy E}yfmgptpUj;jpj; jpl;lk; gw;wpmth;fismwpTWj;jy;. • thrpj;JKbe;jmNjNghy;> mbf;fbgad;gLj;jhjmth;fs; trKs;sngWkjpahd E}y;fisg; ngw;Wf;nfhs;seltbf;ifvLj;jy;.

  14. සමාජ එකමුතුබව • සිංහල පාසල්, මුස්ලිම් හෝ දෙමළ පාසලක් සමඟ සහයෝගිතාවක් (Partnership)පිහිටුවිය යුතුය. • සිංහල, දෙමළ, මුස්ලිම් අන්තර් පාසල් සහභාගීත්වයෙන් අදාළ උත්සව සැමරීම. - පහත සදහන් උත්සව දිනයන් උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීමේදී සිංහල, දෙමළ, මුස්ලිම් සිසුන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ. ඒ සදහා උත්සවය පැවැත්වීමට යෝජිත සත්කාරක පාසලට ආසන්න සිංහල, දෙමළ, මුස්ලිම් පාසල්හි ගුරුවරුන්, සිසුන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් වෙත ආරාධනා කර කැඳවා ගත යුතුය.

  15. If;fpak; • rpq;fsg; ghlrhiyfs;;> K];ypk; my;yJjkpo; ghlrhiynahd;Wld; xj;Jiog;igVw;gLj;jpf;nfhs;sNtz;Lk;. • rpq;fs> jkpo;> K];ypk; ghlrhiyfSf;F ,ilapy; gq;Nfw;Gitgtq;fisVw;ghLnra;jy;. - gpd;tUk; itgtjpdq;fistpkh;irahfVw;ghLnra;aeltbf;;;if vLf;Fk;NghJrpq;fs> jkpo;> K];ypk; khzhf;fhpd; gq;Nfw;G ,d;wpaikahjJ. mjw;fhfitgtk; ,lk;ngwTs;sXk;gy; ghlrhiyf;FmUfpYs;srpq;fs> jkpo;> K];ypk; ghlrhiyfspd; Mrphpah;fs; kw;Wk; khzhf;fhpy; Nghjpavz;zpf;ifahdth;fSf;Fmiog;GtpLj;Jgq;Nfw;igg; ngw;Wf;nfhs;sNtz;Lk;.

  16. ජාතිකාභිමානය • ජාතික ගීයේ හා ජාතික ධජයේ ඇති සංකේත, වචන හඳුනා ගැනීම, අර්ථය වටහා ගැනීම, ගරු කිරිම. • පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය සැමරිමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීම. • දේශාභිමානය දනවන නිර්මාණ - ගද්‍ය, පද්‍ය රචනා, ගීත නාට්‍ය, බිත්ති පුවත්පත්, චිත්‍ර, සංවාද වැඩසටහන් වැනි නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වෙත සිසුන් යොමු කිරීම. • සිසුන්ගේ එම නිර්මාණ ඇගයීමට ලක්කර තෝරාගත් නිර්මාණ Mother = ලංකා දිනයට හා දැයට කිරුළ වැනි අවස්ථාවන් හි දි Mother = ලංකා ප්‍රදර්ශනයන් හි දී ප්‍රදර්ශනය කිරීම.

  17. Njrhgpkhdk; • NjrpafPjj;jpYk;> Njrpaf; nfhbapYKs;sFwpaPLfs;> gjq;fs; vd;gtw;iwmilahsk; fhzy;> nghUisg; Ghpe;Jnfhs;sy;> kjpg;gspj;jy;. • ngg;uthp 04 NjrpaRje;jpujpdj;ijf; nfhz;lhltpNrlepfo;r;rpj;jpl;lnkhd;iwVw;ghLnra;jy;. • Njrhgpkhdj;ijCl;btsh;f;Fk; gilg;Gf;fs; - nra;As;> fl;Liuahf;fk;> ,irehlfk;> Rth;g; gj;jphpif> Xtpak;> ciuahly; epfo;r;rpfs; Nghd;wMf;fg+h;tnraw;ghLfspy; khzhf;fiu <LgLj;jy;. • khzhf;fhpd; mt;thwhdgilg;Gf;fiskjpg;gPLnra;JnjhpTnra;ag;gl;lgilg;Gf;fisMother = ලංකා jpdj;jpYk; ‘Njrj;Jf;FkFlk;’ fz;fhl;rpNghd;wNtisfspYk; Mother = ලංකා fz;fhl;rpfspy;; fhl;rpg;gLj;jy;.

  18. මූල්‍යමය හා අනෙකුත් ප්‍රතිපාදන උපයා ගැනීම • අනුග්‍රාහක භවතුන්ගේ උදව් ලබා ගැනීම. • කොළකැඳ හෝ එවැනි දේශීයදේ අලෙවිකිරීමේ ව්‍යාපෘතියක්. • මසකට වතාවක් පොළක් පැවැත්වීම මගින් මුදල් උපයා ගැනීම. • නිර්මාණ ප්‍රදර්ශනයන් හා අලෙවිය. • ලොතරැයි අලෙවිය. • විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍ර අලෙවිය.(5 ශිෂ්‍යත්ව O/L – A/L) • විෂයානුබද්ධ නිබන්ධන අලෙවිය O/L – A/L. • අලුත් අවුරුද්ද, වෙසක්, නත්තල් සහ උපන්දින සුභපැතුම්පත් නිර්මාණය කර අලෙවිය. • පොදු දේපළ අයත් ආයතන සමඟ එක්ව එම දේපළ භාවිතයට අයකිරීමකින් ව්‍යාපෘතිය පවත්වාගෙන යෑම සදහා මුදල් උපයා ගැනීම. • සිසුන්ගේ දේශාභිමානය දනවන උසස් නිර්මාණ වීඩියෝ පට - CD තැටි හා මුද්‍රිත පොත් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් හෝ ප්‍රදර්ශන පැවැත්වීමෙන්, විකිණීමෙන් ව්‍යාපෘති සදහා මුදල් උපයා ගැනීම.

  19. CAN ව්‍යාපෘතිය (COINS CAN ASSIST IN NECESSITY) • ලංකා පාසල් සමාජ ශ්‍රි ලංකා මහ බැංකුව සමඟ අත්වැල් බැදගනිමින් ඔවුන්ගේ ව්‍යාපෘති වලට අවශ්‍ය වන මූල්‍යමය ශක්තිය ලගාකරගැනීම සඳහා දිරියක් ලබාදීමේ අරමුණිනි. • ව්‍යාපාර ප්‍රජාව තුල සහ ගෙදර දොර තුල මුදල් ගනුදෙනු සඳහා භාවිතා නොවන\සංසරණයට නොපැමිණෙන කාසි නැවත සංසරණයට නොපැමිණෙන කාසි නැවත සංසරණය සඳහා යොදා ගැනීමේ අභිප්‍රාය පෙරදැරිව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙන ලදී.

  20. ව්‍යාපෘති යෝජනාව සැකසීම දළ මඟ පෙන්වීම • මාතෘකාව • හැඳින්වීම • අරමුණු • ව්‍යාපෘතියේ අරමුණු R,U,N යන තේමා 3 න් කුමන තේමාව / තේමාවන් අයත් වේද? • ක්‍රියාත්මක කරන ආකාරය • කාල රාමුව • ව්‍යාපෘති වාර්තාව සැකසීම

  21. Project Run ව්‍යාපෘතිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැගීමේදී පහත උපදෙස් අනුගමනය කිරීමට කටයුතු කරන්න. • දැනට ඔබ පාසල Mother =ලංකා භාරය යටතේ ලියාපදිංචි වී නැත්නම් , Mother =ලංකා පාසල් සමාජයක් පිහිටුවා ලියාපදිංචි කර ගත යුතුය. • යෝජිත ව්‍යාපෘතිය හඳුනා ගැනීම . • ව්‍යාපෘති යෝජනාව සැකසීම හා සැලසුම ක්‍රියාත්මක කිරීම. • යෝජිත ස්ථානයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමට අවශ්‍ය අවසර ලබා ගැනීම. • 6 වන ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා පංතිවල සිසුන් සම්බන්ධ කරගත යුතුය. ශිෂ්‍ය කණ්ඩායම අවම වශයෙන් 12 ක් විය යුතුය, උපරිමයක් නැත. • Mother =ලංකාභාරයේ අනුමැතිය ලබාගැනීම. • යෝජිත ව්‍යාපෘති රාමුව යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.

  22. අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ කාර්යභාරය 1. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැගීමට සුදුසු පාසල් හඳුනාගැනීම සහ නම් කිරීම - කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක්වරුන් 2. එම පාසල් අයත් අධ්‍යාපන කලාප සම්බන්ධකරදැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පැවැත්වීම - පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (සංවර්ධන) - කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් - Mother = ලංකා භාරය 3. කොට්ඨාස මට්ටමින් එම පාසල්හි ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අදාළ අරමුණු කරා ළඟා වීමට උපදෙස් දීම සහ දිරි ගැන්වීම. අවශ්‍ය තොරතුරු Mother = ලංකා භාරය වෙත වාර්තා කිරීම 4. ඇගයීම් ක්‍රියාවලිය - නිවැරදිව කිරීම 5. Project RUN ව්‍යාපෘතිය නොකඩවා වාර්ෂිකව ක්‍රියාත්මක කිරීම

  23. fy;tpg; gzpg;ghsh;fspd; nraw;nghWg;G 1. ,f;fUj;jpl;lj;ijmKy;gLj;jg; nghUj;jkhdghlrhiyfismilahsq;fhzYk; ngah;Fwpj;jYk; - tyaf; fy;tpg; gzpg;ghsh;fs; 2. mg;ghlrhiyfs; rhh;e;jfy;tptyaq;fs; njhlh;gpy; mwpTWj;jy; fUj;juq;FfisVw;ghLnra;jy;. - khfhzNkyjpffy;tpg; gzpg;ghsh;fs; (mgptpUj;jp) - tyaf; fy;tpg; gzpg;ghsh;fs; - Mother = ලංකා ek;gpf;ifg;nghWg;G. 3. tl;lhukl;lj;jpy; mg;ghlrhiyfspy; fUj;jpl;lj;ijmKy;gLj;JtJrhh;e;jNehf;fq;fismile;Jnfhs;smwpTWj;jy;fistoq;fYk; Cf;Ftpj;jYk;. tl;lhuf; fy;tpg; gzpg;ghsh;fs; mtrpakhdjfty;fisMother = ලංකාek;gpf;ifg;nghWg;Gf;Fmwpf;ifapLjy;. 4. kjpg;gPl;Lr; nrad;Kiw – rhptur; nra;jy;. 5. Project RUN fUj;jpl;lj;ijnjhlh;r;rpahftUlhe;jk; mKy;gLj;jy;.

  24. ඇගයීම • අදියර 1: කලාප මට්ටමින් – කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ • අදියර 2: පලාත් මට්ටමින් – පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂසහ Mother =ලංකාභාරය • අදියර 3: ජාතික මට්ටමින්– Mother =ලංකාභාරය

  25. kjpg;gPL • fl;lk; 1 : tyakl;lj;jpy; - tyaf; fy;tpg; gzpg;ghsh; • fl;lk; 2 : khfhzkl;lj;jpy; - khfhzf; fy;tpg; gzpg;ghsh; kw;Wk; Mother =ලංකාek;gpf;ifg;nghWg;G • fl;lk; 3 : Njrpakl;lj;jpy; - Mother =ලංකාek;gpf;ifg;nghWg;G

  26. ඇගයීම ව්‍යාපෘතිය ප්‍රතිඵල පිළිබඳ වාර්තාවක් සහ ඉදිරිපත්කිරීමක් (PowerPoint Presentation)පහත අංගයන් විශේෂයෙන් විදහා දැක්වෙන ලෙස පිළියෙල කල යුතුය. (ජාතික අධ්‍යාපන ආයතනය 2001 උ.පෙ. ව්‍යාපෘති නිර්මාණය පිළිබඳ අත්පොත උපයෝගී කර ගන්න) 1. ව්‍යාපෘතියේප්‍රතිඵල විදහා දැක්වෙන වීඩියෝ පටියක් /ඡායාරූප විශේෂයෙන්ම ඇතුලත් කළ යුතුය. Photos Videos 2. අරමුණු ඉටු කර ගැනීම සනාථ කිරීමට දත්ත . Facts.Data 3. ව්‍යාපෘතියේ තිරසාර භාවයට ගෙන ඇති පියවර . Measures for Sustainability 4. කණ්ඩායමක් ලෙස වැඩකර ඇති ආකාරය. Team work 5. මුදල් උපයා ගැනීම සඳහා යොදාගෙන ඇති වැඩ පිළිවෙල. Funding 6. නව්‍යකරණය යොදාගෙන ඇති ආකාරය . Innovations 7. ආකල්පමය වෙනසක් ඇතිකිරීමට ගෙන ඇති පියවර Attitude change

  27. ව්‍යාපෘති ප්‍රගතිය - බස්නාහිර පළාත 2013 2014 • පිළියන්දල 09 02 • කළුතර 15 04 • හෝමාගම 08 03 • ශ්‍රී ජයවර්ධනපුර 13 02 • හොරණ 14 00 • කැලණිය 12 00 • ගම්පහ 11 04 • කොළඹ 20 03 • මීගමුව 08 01 • මතුගම 08 02 • මිනුවන්ගොඩ 06 00

  28. ව්‍යාපෘති ප්‍රගතිය - දකුණු පළාත 2013 2014 • ගාල්ල 09 04 • අම්බලන්ගොඩ 09 01 • ඇල්පිටිය 07 04 • උඩුගම 04 01 • මාතර 14 01 • අකුරැස්ස 07 00 • මුලටියන 06 00 • මොරවක 04 01 • හම්බන්තොට 07 02 • තංගල්ල 06 03 • වලස්මුල්ල 03 01

  29. ව්‍යාපෘති ප්‍රගතිය - ඌවපළාත 2013 2014 • බණ්ඩාරවෙල 07 01 • වැල්ලවාය 03 00 • මොණරාගල 05 04 • වැලිමඩ 05 00 • බදුල්ල 07 02 • බිබිල 08 02 • මහියන්ගනය 01 00 • පස්සර 02 01

  30. ව්‍යාපෘති ප්‍රගතිය - මධ්‍යමපළාත 2013 2014 • මහනුවර 18 02 • දෙනුවර 15 04 • ගම්පල 08 00 • කටුගස්තොට 06 00 • වත්තෙගම 07 01 • තෙල්දෙනිය 09 00 • මාතලේ 13 02 • විල්ගමුව 04 01 • ගලේවෙල 08 02 • නුවර එළිය 10 01 • හැටන් 09 00 • වලපනේ 08 00 • කොත්මලේ 09 01 • නාඋල 06 02 • හගුරන්කෙත 06 02

  31. ව්‍යාපෘති ප්‍රගතිය - සබරගමුවපළාත 2013 2014 • දෙහිඔවිට 17 06 • මාවනැල්ල 16 05 • කෑගල්ල 04 00 • රත්නපුර 10 04 • බලන්ගොඩ 08 02 • ඇඹිලිපිටිය 06 03 • නිවිතිගල 12 02

  32. ව්‍යාපෘති ප්‍රගතිය - වයඹ පළාත 2013 2014 • හලාවත 22 04 • කුලියාපිටිය 22 07 • පුත්තලම 04 03 • කුරුණෑගල 20 07 • නිකවැරටිය 09 01 • ඉබ්බාගමුව 03 01 • ගිරිඋල්ල 11 03 • මහව 10 06

  33. ව්‍යාපෘති ප්‍රගතිය - උතුරු මැදපළාත 2013 2014 • අනුරාධපුර 07 03 • කැබිතිගොල්ලෑව 04 00 • තඹුත්තේගම 08 01 • ගලෙන්බිදුණුවැව 04 00 • කැකිරාව 05 00 • පොළොන්නරුව 04 01 • හිඟුරක්ගොඩ 03 00 • දිඹුලාගල 04 00

  34. Project progress – Northern Province 2013 2014 • Jaffna 11 04 • Kilinochchi 07 03 • Vadamarachchi 06 04 • Valikaman 03 02 • Thenmaradchy 06 02 • Island 01 00 • Mullative 04 00 • Madhu 02 00 • Mannar 00 00 • Vauniya North • 00 01 • Vauniya south • Thnukkai/Mankulam 00 00

  35. Project progress – Eastern Province 2013 2014 • Trincomalee 10 02 • Kinniya 15 01 • Kantale 15 00 • Muthur 12 02 • Batticaloa 08 02 • Kalkudha 05 00 • Paddirippu 03 01 • Kalmunai 15 04 • Samanturai 12 02 • Akkaraipattu 13 00 • Thirukkovil 12 00 • Ampara 03 00 • Dehiattakandiya 03 02 • Mahaoya 03 00

  36. Project progress – (According to District) • Kandy 63 07 • Mathale 31 07 • NuwaraEliya 32 03 • Anuradhapura 28 10 • Polonnaruwa 11 05 • Galle 29 10 • Mathara 34 01 • Hambanthota 06 05 • Jaffna 27 12 • Killinochchi 07 03 • Vauniya 00 01 • Mannar 04 01 • Mullative 04 00 • Kurunagala 75 25 • Puttalam 26 07 • Trincomalee 52 05 • Batticalo 16 03 • Ampara 61 08 • Colombo 50 10 • Gampaha 37 06 • Kaluthara 37 06 • Rathnapura 36 11 • Kegalle 25 11 • Badulla 22 04 • Monaragala 15 06

  37. Contact details • Southern & Northern Nalaka – 0719353340 (nalaka@presidentsoffice.lk) • Central & North Central Madubani – 0717598057 (madubhani@presidentsoffice.lk) Udeshika – 0718270836(Udeshika@presidentsoffice.lk) • North Western & Eastern Sureka – 0775976781 (sureka@presidentsoffice.lk) • Western / Uva/ Sabaragamuwa Lalith – 0712105326 (lalith_i@presidentsoffice.lk)

  38. ස්තූතියි !

More Related